Saturday, May 17, 2014

 මුනිවර පත් මත
නො
කෙළෙස් හැගුම් පිනි... 



ගින්දර නිවන නිල් දිය පහසක්                    නැතුවා
විල්තෙර සැලෙන කුසුමන් සුව විද              නැතුවා
මන්දිර තෙමන සදකැන් තව දැක                නැතුවා
කින්නර සිහිනයක් පමණක් ළග                  ඇතුවා.....




Friday, May 16, 2014












They make boundaries..
We live within them..
They call it tradition..
I call it a prison...............













දනිම් සමනළ තටු දරන්නේ
නුඹම බැව් - ඒ දවස එන සද....



සුවද මල යට
මලෙක පැහැයට
මලට නොකියම
එවුන් සටනක..

 


Wednesday, May 14, 2014

                          


බලාපොරොත්තුව දෝත දරා
බලා සිටී ඔබ වඩින තුරා....
                               (ගීතයකින්)


Tuesday, May 13, 2014















(ක) තා කරන
(දු)   ක
(ල)  ස්සනයි විටක!