Saturday, May 17, 2014


ගින්දර නිවන නිල් දිය පහසක්                    නැතුවා
විල්තෙර සැලෙන කුසුමන් සුව විද              නැතුවා
මන්දිර තෙමන සදකැන් තව දැක                නැතුවා
කින්නර සිහිනයක් පමණක් ළග                  ඇතුවා.....




No comments:

Post a Comment