Tuesday, May 13, 2014


සෙනේ පිරු නෙත වසා හිමිහිට
බිරින්දෑ නැහැ දැන් මගේ ලඟ
උපන් පැටවුන් මටත් නොකියම
උන්ගෙ ලොවකට පලා ගිය සඳ -

අනේ නුඹ වත් උන්න නම් ලඟ
එදා වාගෙම අදත් තනිකම -
බෙදා ගන්නට තිබුන අපටම..!!


1 comment:

  1. මේ ලෝකේ දරන්න අමරු වේදනා වලින් තවත් එකක් තනිකම.මේ තනිකම ඇතුලේ දරන්න බැරි බරකුත් තියෙනවා වගේ පේන්නේ මට නම් පින්තුරේ දැක්කාම.

    ReplyDelete